Home News Breaking ඒකාබද්ධයෙන් නියෝගයක්

ඒකාබද්ධයෙන් නියෝගයක්

500 views

තනතුරුවල ස්ථාවරවීමට ඇතැමුන් දරණ උත්සාහය නිසා රට සහ ආණ්ඩුව සම්පූර්ණයෙන්ම අස්ථාවර වී ඇති බව පිවිතුරු හෙළ උරුමයේ ප්‍රධාන ලේකම් පාර්ලිමේන්තු මන්ත්‍රී උදය ගම්මන්පිළ සඳහන් කරනවා.

මේ අතර, ඒකාබද්ධ විපක්ෂයේ ආර්ථික පර්යේෂණ ඒකකය අද කැදවා තිබූ මාධ්‍ය හමුවකට එක්වෙමින් පාර්ලිමේන්තු මන්ත්‍රී බන්දුල ගුණවර්ධන සඳහන් කළේ මූල්‍ය අර්බුදයක් හටගෙන ඇති බැවින් රට ඉදිරියට ගෙන යාමට නොහැකි තත්ත්වයක් උදා වී ඇති බවයි.

ඒ හේතුවෙන් පාර්ලිමේන්තුව වහා විසුරුවා හැරිය යුතු බවයි මන්ත්‍රීවරයා කියා සිටියේ.

cnews

because of, very important, usually, always,and, first of all, also, another, furthermore, finally;most of all, most noteworthy, especially relevant

in addition, as a result, hence, consequently, therefore, in conclusion;seems like, maybe, probably, almost;same, less, rather, while, yet, opposite, much as, either

cnews gossip site