Home News Breaking ඒකාබද්ධයෙන් විගණකාධිපතිවරයාට එරෙහිව විශ්වාසභංග යෝජනාවක්

ඒකාබද්ධයෙන් විගණකාධිපතිවරයාට එරෙහිව විශ්වාසභංග යෝජනාවක්

SHARE

රජයේ විගණකාධිපතිවරයාට එරෙහිව විශ්වාසභංග යෝජනාවක් ඉදිරිපත් කිරීමට ඒකාබද්ධ විපක්ෂයේ සුදානමක් ඇති බවට වාර්තා වනවා.

පළාත් පාලන මැතිවරණය ඉලක්ක කර ගනිමින් විගණකාධිපතිවරයා විසින් සිදුකළ ප්‍රකාශ වලට එරෙහිව අදාල විශ්වාසභංගය ඉදිරිපත් කරන බවයි කොළඹ අද(13) පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින් පාර්ලිමේන්තු මන්ත්‍රී බන්දුල ගුණවර්ධන කියා සිටියේ.

එහිදී මන්ත්‍රීවරයා පසුගියදා පැවති පළාත් පාලන මැතිවරණය පිළිබඳව ද අදහස් දක්වා සිටියා. ඔහු සඳහන් කළේ මෙවර පළාත් පාලන මැතිවරණය තුළින් වත්මන් ආණ්ඩුවට එරෙහි ජනතා විරෝධය පැහැදිලිව දක්නට ලැබෙන බවයි.

මේ අතර, ජාතික නිදහස් පෙරමුණ ද කොළඹදී අද(13) මාධ්‍ය හමුවක් කැදවමින් පසුගියදා පැවති පළාත් පාලන මැතිවරණය පිළිබඳව අදහස් දක්වා සිටියා.

එහිදී එම පෙරමුණේ ප්‍රචාරක ලේකම් මොහොමඩ් මුසම්මිල් කියා සිටියේ මහජන මතය හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂට හිමිව ඇති බවයි.

cnews

because of, very important, usually, always,and, first of all, also, another, furthermore, finally;most of all, most noteworthy, especially relevant

in addition, as a result, hence, consequently, therefore, in conclusion;seems like, maybe, probably, almost;same, less, rather, while, yet, opposite, much as, either

cnews gossip site

Comments

comments