Home News Breaking “ඒකාබද්ධයේ කිසිදු අපේක්ෂකයෙක්ව ජනාධිපතිවරණයට ඉදිරිපත් කරන්න බැහැ” – දුමින්ද කියයි

“ඒකාබද්ධයේ කිසිදු අපේක්ෂකයෙක්ව ජනාධිපතිවරණයට ඉදිරිපත් කරන්න බැහැ” – දුමින්ද කියයි

105 views

ඉදිරි ජනාධිපතිවරණ ජයග්‍රහණය කිරීම සදහා ඒකාබද්ධ විපක්ෂය බලාපොරොත්තුවන කිසිදු අපේක්ෂකයෙක් ඉදිරිපත් කළ නොහැකි බව අමාත්‍ය දුමින්ද දිසානායක පවසනවා.

එමෙන්ම පළාත් පාලන ඡන්ච ප්‍රතිපලය පසු 16යේ කණ්ඩායමේ මන්ත්‍රිවරුන් ඒකාබද්ධ විපක්ෂයත් සමඟ එකතු වීමට ගියද ඔවුන් මේ වන විට ඒකාබද්ධ විපක්ෂයෙන් ප්‍රතික්ෂේප කර ඇති බවද අමාත්‍යවරයා පැවසුවා.

අනුරාධපුර මැදවච්චිය ප්‍රදේශයේ ඊයේ (14) පස්වරුවේ පැවති වැඩසටහනකට එක්වෙමින් අමාත්‍යවරයා මේ බව ප්‍රකාශ කළා.

තනි ආණ්ඩුවක් නොමැති වුවවත් රටේ නායකයා ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ සභාපතිවරයා වන බැවින් රටට සේවය කිරිමට අවස්ථාව තිබේන බවද එහිදි අමාත්‍යවරයා පැවසුවා.

cnews

because of, very important, usually, always,and, first of all, also, another, furthermore, finally;most of all, most noteworthy, especially relevant

in addition, as a result, hence, consequently, therefore, in conclusion;seems like, maybe, probably, almost;same, less, rather, while, yet, opposite, much as, either

cnews gossip site