Home News Politics ඒකාබද්ධයේ ජනපති අපේක්ෂකයින් හතරදෙනෙකු ගැන සාකච්ඡා

ඒකාබද්ධයේ ජනපති අපේක්ෂකයින් හතරදෙනෙකු ගැන සාකච්ඡා

883 views

ඉදිරි ජනාධිපතිවරණයට ඉදිරිපත් කරන අපේක්ෂකයින් හතරදෙනෙකු පිළිබඳව මේ වනවිට සාකච්ඡා සිදුකරන බව ඒකාබද්ධ විපක්ෂයේ පාර්ලිමේන්තු මන්ත්‍රී උදය ගම්මන්පිළ පවසනවා.

ඔහු මේ බව කියා සිටියේ හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂගේ ප්‍රධානත්වයෙන් ඊයේ (12) පස්වරුවේ පැවති ඒකාබද්ධ විපක්ෂයේ පක්ෂ නායකයින්ගේ හමුවකින් අනතුරුව මාධ්‍ය වෙත අදහස් දක්වමින්.

මෙහිදී 20 වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධන කෙටුම්පත පරාජයට පත්කිරීම පිළිබඳව ද සාකච්ඡා කළ බවයි පාර්ලිමේන්තු මන්ත්‍රී විමල් වීරවංශ කියා සිටියේ.

cnews

because of, very important, usually, always,and, first of all, also, another, furthermore, finally;most of all, most noteworthy, especially relevant

in addition, as a result, hence, consequently, therefore, in conclusion;seems like, maybe, probably, almost;same, less, rather, while, yet, opposite, much as, either

cnews gossip site