Home News Breaking ඒකාබද්ධයේ පක්ෂ නායක සාකච්ඡාව අද

ඒකාබද්ධයේ පක්ෂ නායක සාකච්ඡාව අද

680 views

හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ සහ ඒකාබද්ධ විපක්ෂය නියෝජනය කරන පක්ෂ නායකයින්ගේ හමුවක් අද පස්වරුවේ පැවැත්වෙනවා.

ඒ, හිටපු ජනාධිපතිවරයාගේ නිළ නිවසේදීයි.

මෙහිදී 20 වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධන පනත් කෙටුම්පත ඇතුලූ වත්මන් දේශපාලන තත්ත්වය පිළිබඳව දීර්ඝ වශයෙන් සාකච්ඡා කිරීමට නියමිත බව ඒකාබද්ධ විපක්ෂයේ කැඳවුම්කරු පාර්ලිමේන්තු මන්ත්‍රී ප්‍රසන්න රණතුංග ප්‍රකාශ කළා.

මේ අතර, ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මධ්‍යම කාරක සභා රැස්වීමක් ලබන ඉරිදා පැවැත්වීමට නියමිතයි.

එහිදී පක්ෂයේ නව නිලධාරීන් මණ්ඩලය සම්බන්ධයෙන් අවසන් තීරණයක් ගැනීමට නියමිත බවයි වාර්තා වන්නේ.

cnews

because of, very important, usually, always,and, first of all, also, another, furthermore, finally;most of all, most noteworthy, especially relevant

in addition, as a result, hence, consequently, therefore, in conclusion;seems like, maybe, probably, almost;same, less, rather, while, yet, opposite, much as, either

cnews gossip site