Home News Politics ඒකාබද්ධය වෙන්වන්නේ දෙදෙනෙකු නිසයි

ඒකාබද්ධය වෙන්වන්නේ දෙදෙනෙකු නිසයි

SHARE

හිටපු ජනාධිපති මහින්ද රාජපක්‍ෂ ඇතුළු ඒකාබද්ධ විපක්‍ෂයේ බොහෝ දෙනෙකු ශ්‍රී ලංකා නිදහස් පක්‍ෂය හා එක්ව කටයුතු කිරීමට කැමැත්තෙන් සිටින බව සම කැබිනට් ප‍්‍රකාශක ක‍්‍රීඩා අමාත්‍ය දයාසිරි ජයසේකර පවසනවා.

නමුත් එහි සිටින දෙදෙනෙකු එම එකතුවීම වළක්වමින් සිටින බවද අමාත්‍යවරයා පවසනවා.

පක්ෂය දෙකඩ කර වසර 20ක් පමණ විපක්‍ෂයේ තබා ඉන්පසු පක්‍ෂය ගොඩනගාගෙන රටේ බලය ලබාගැනීම ඔවුන්ගේ අරමුණ වී ඇතැයි කී අමාත්‍යවරයා ඒ දෙදෙනාගේ නම් ඉදිරියේදී රටට හෙළි කරන බව ද සඳහන් කළා.

කෙසේ වෙතත් ශ්‍රී ලංකා නිදහස් පක්‍ෂ පාක්‍ෂිකයින් සිටින්නේ කවුරුන් සමඟද යන්න පළාත් පාලන මැතිවරණයේ දී පැහැදිලි වනු ඇතැයි ද දයාසිරි ජයසේකර ප්‍රකාශ කළා.

cnews

because of, very important, usually, always,and, first of all, also, another, furthermore, finally;most of all, most noteworthy, especially relevant

in addition, as a result, hence, consequently, therefore, in conclusion;seems like, maybe, probably, almost;same, less, rather, while, yet, opposite, much as, either

cnews gossip site