Home News Breaking ඒකාබද්ධය හෙට රැස්වේ

ඒකාබද්ධය හෙට රැස්වේ

180 views

ඒකාබද්ධ විපක්ෂය නියෝජනය කරන දේශපාලන පක්ෂවල නායකයින් සහ හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ අතර හමුවක් කොළඹ – විජේරාම මාවතේ පිහිටි හිටපු ජනාධිපතිවරයාගේ නිල නිවසේදී හෙට (24) පස්වරුවේ පැවැත්වෙනවා.

පවතින දේශපාලන තත්ත්වය හා ලබන 08 වනදා පාර්ලිමේන්තුවේ නව සැසිය ආරම්භ කරන අවස්ථාවේදී පාර්ලිමේන්තුවේ කටයුතු කරන ආකාරය පිළිබඳව මෙහිදී දීර්ඝ ලෙස සාකච්ඡා කරනු ඇති.

පක්ෂයේ මැයි දින රැස්වීම් කටයුතු පිළිබඳවද මෙහිදී සාකච්ඡාඅ කිරීමට නියමිත බවද ඒකාබද්ධ විපක්ෂයේ මන්ත්‍රිවරයෙකු සඳහන් කළා.

cnews

because of, very important, usually, always,and, first of all, also, another, furthermore, finally;most of all, most noteworthy, especially relevant

in addition, as a result, hence, consequently, therefore, in conclusion;seems like, maybe, probably, almost;same, less, rather, while, yet, opposite, much as, either

cnews gossip site