Home News Breaking ඒකාබද්ධ මන්ත්‍රීවරයෙක් UNP සාමාජිකත්වය ලබා ගනියි

ඒකාබද්ධ මන්ත්‍රීවරයෙක් UNP සාමාජිකත්වය ලබා ගනියි

SHARE

ඒකාබද්ධ විපක්ෂයේ කැලණිය ප්‍රදේශයේ හිටපු ප්‍රාදේශීය සභා මන්ත්‍රීවරයෙකු වූ නදීක සම්පත් එක්සත් ජාතික පක්ෂයේ සාමාජිකත්වය ලබා ගෙන තිබෙනවා.

ඔහු කැලණිය ප්‍රදේශයේ ඒකාබද්ධ විපක්ෂය නියෝජනය කළ ප්‍රබල සාමාජිකයෙකු වන අතර පක්ෂ‍යේ වත්මන් ක්‍රියාකලාපය පිළිබඳ කලකීරීමට ලක්ව එක්සත් ජාතික පක්ෂ සාමාජිකත්වය ලබා ගත බවයි ඔහු සදහන් කළේ.

අමාත්‍ය ෆීල්ඩ් මාර්ෂල් සරත් ෆොන්සේකා හමුවේ ඔහු මෙසේ පක්ෂි සාමාජිකත්වය ලබා ගත් අතර ඒ වෙනුවෙන් කැලණිය ගල්බොරැල්ල එක්සත් ජාතික පක්ෂ ප්‍රධාන කාර්යාලයේදී උත්සවයක් ද සංවිධාන කර තිබුණා. මෙහිදී අදහස් දැක්වූ අමාත්‍ය ෆීල්ඩ් මාර්ෂල් සරත් ෆොන්සේකා සදහන් කළේ,

“නදීක අපට එකතු වීම.. අනිවාර්‍යෙයන්ම මම සලකනවා මම ලබපු ජයග්‍රහණයක් හැටියට.. ඒ වගේම කැළණිය එක්සත් ජාතික පාක්ෂිකයින් ලබපු ජයග්‍රාහණයක් හැටියට.. අපි ඒක කිසිම බොරුවක්.. හොර බොරුවක් නැතුව අපේ හද පතුලෙන්ම පිළිගන්නවා.. මැතිවරණයේදී නදීක වගේ අය අපට එකතු වෙනවා කියන්නේ අපේ ජයග්‍රහණය සනිටුහන් වෙනවා කියන්නේ…”

cnews

because of, very important, usually, always,and, first of all, also, another, furthermore, finally;most of all, most noteworthy, especially relevant

in addition, as a result, hence, consequently, therefore, in conclusion;seems like, maybe, probably, almost;same, less, rather, while, yet, opposite, much as, either

cnews gossip site