Home News Breaking ඒ.ජා.ප මන්ත්‍රීවරයෙකුට අයත් බවුසරයක් පොලිස් භාරයේ

ඒ.ජා.ප මන්ත්‍රීවරයෙකුට අයත් බවුසරයක් පොලිස් භාරයේ

SHARE

ගල්වෙල – දේවහූව – මකුලූගස්වැව ප්‍රදේශයේදී පෙට්‍රල් බවුසරයකට භූමිතෙල් මිශ්‍ර කරමින් සිටි සැකකරුවන් තුන්දෙනෙකු අද අත්අඩංගුවට ගැනීමත් සමග පෙට්‍රල්වලට භූමිතෙල් මිශ්‍ර කර අලෙවි කිරීමේ ජාවාරමක් හෙළි කරගැනීමට පොලිස් විශේෂ කාර්ය බලකාය සමත්වී තිබෙනවා.

එම බවුසරයේ රියදුරා, රිය සහායකයා සහ භූමිතෙල් රැගෙන පැමිණි වෙනත් ලොරි රථ රියදුරෙකු මෙලෙස අත්අඩංගුවට ගත් අතර, මොවුන් දීර්ඝකාලයක් තිස්සේ මෙම ජාවාරමේ නිරතවී ඇති බවටයි අනාවරණ වී ඇත්තේ.

වැඩිදුරටත් සිදුකළ විමර්ශනවලදී හෙළිවුණේ අදාළ තෙල් බවුසරය ත්‍රිකුණාමලය දිස්ත්‍රික් එක්සත් ජාතික පක්ෂ පාර්ලිමේන්තු මන්ත්‍රී එම්.ඒ.එම් මහරුෆ්ට අයිති එකක් බවටයි. කෙසේ වෙතත්, මෙම සිද්ධියට තමාගේ සම්බන්ධයක් නොමැති බවට මන්ත්‍රීවරයා පොලීසියට ප්‍රකාශ කර තිබෙනවා.

cnews

because of, very important, usually, always,and, first of all, also, another, furthermore, finally;most of all, most noteworthy, especially relevant

in addition, as a result, hence, consequently, therefore, in conclusion;seems like, maybe, probably, almost;same, less, rather, while, yet, opposite, much as, either

cnews gossip site