Home News Breaking ඔක්ටේන් 95 පෙට්‍රල්, සුපිරි ඩීසල් වෙනුවට ආදේශකයක්

ඔක්ටේන් 95 පෙට්‍රල්, සුපිරි ඩීසල් වෙනුවට ආදේශකයක්

1,260 views

ඔක්ටේන් 95 පෙට්‍රල් සහ සුපිරි ඩීසල් වෙනුවට ලබන මාසයේ සිට යුරෝ ෆෝ ප්‍රමිතියේ ඉන්ධන වෙළඳපොලට නිකුත් කිරිමට අපේක්ෂා කරන බව ඛනිජ තෙල් සම්පත් සංවර්ධන අමාත්‍යාංශය ප්‍රකාශ කළා.

එහි ලේකම් උපාලි මාරසිංහ සඳහන් කළේ මේ වනවිටත් අදාළ ඉන්ධන තොග ඇණවුම් කර ඇති බවයි.

cnews

because of, very important, usually, always,and, first of all, also, another, furthermore, finally;most of all, most noteworthy, especially relevant

in addition, as a result, hence, consequently, therefore, in conclusion;seems like, maybe, probably, almost;same, less, rather, while, yet, opposite, much as, either

cnews gossip site