Home News Breaking ඔබේ ජංගම දුරකථනය ඇන්ඩ්‍රොයිඩ්ද ප්‍රවේසම් වන්න මෙන්න හේතුව

ඔබේ ජංගම දුරකථනය ඇන්ඩ්‍රොයිඩ්ද ප්‍රවේසම් වන්න මෙන්න හේතුව

2,463 views

ශ්‍රී ලංකාවේ භාවිත කරන ඇන්ඩ්‍රොයිඩ් දුරකථනවලට ද රැන්සම්වෙයාර් වෛරසය බලපෑම් කළහැකි බවට ශ්‍රී ලංකා පරිඝණක හදිසි ප්‍රතිචාර සංසදය නිවේදනයක් නිකුත්කරමින් සඳහන් කරනවා.

ඒ අනුව විශේෂ ඉල්ලීමක් කරමින් ජනතාවට ප්‍රකාශ කර ඇත්තේ ඇන්ඩ්‍රොයිඩ් දුරකථන භාවිතා කරන්නන් විශේෂ අවදානයකින් පසුවන ලෙසයි.

රැන්සම්වෙයාර් පරිගණක වෛරසය මේ වනවිට ලොව පුරා සීඝ්‍රයෙන් පැතිරෙමින් ඇති අතර ඒ පිලිබඳව සුවිශේෂ අවධානයක් යොමුව තිබෙනවා.

අදාළ රැන්සම්වෙයාර් පරිගණක වෛරසය හේතුවෙන් පරිගණක රැසක් සයිබර් ප්‍රහාරයන්ට ලක්වූ අතර එමගින් කප්පම් ඉල්ලීමේ සිදුවීම් පිළිබඳව ද පසුගියදිනවල වාර්තා වූවා.

ඒ අනුව බ්‍රිතාන්‍ය, ඇමරිකාව, චීනය, රුසියාව, ස්පාඤ්ඤය, ඉතාලිය වැනි රටවල් රැසක පරිඝණක මෙලෙස විවිධ අවස්ථා වල සයිබර් ප්‍රහාරයන්ට ගොදුරු වූවා.

මෙම ප්‍රහාරය හේතුවෙන් ඔබගේ ඇන්ඩ්‍රොයිඩ් දුරකථයේ දත්ත සොරකම් කිරීම සිදුවන අතර අනවශ්‍ය වෙබ් අඩවි වලට පිවිසීම මගින් පැමිණෙන ජංගම දුරකථන යාවත්කාලීන ( Update ) කිරීම් සිදු නොකරන ලෙසද ඉල්ලීමක් කරනවා.

cnews

because of, very important, usually, always,and, first of all, also, another, furthermore, finally;most of all, most noteworthy, especially relevant

in addition, as a result, hence, consequently, therefore, in conclusion;seems like, maybe, probably, almost;same, less, rather, while, yet, opposite, much as, either

cnews gossip site