Home C Gossip ඔබේ දිවියෙන් ඈත්කල ලිංගිකත්වය ඔබ නොදැනුවත්වම ඔබට කරන දේ මෙන්න

ඔබේ දිවියෙන් ඈත්කල ලිංගිකත්වය ඔබ නොදැනුවත්වම ඔබට කරන දේ මෙන්න

SHARE

ඔබ දන්නවද ඔබේ ප්‍රතිශක්තිකරණ පද්ධතිය අඩාල කරන බව?

ලිංගික ක්‍රියාකාරකම් සිදුකිරීම මගින් ප්‍රතිශක්තිකරණ පද්ධතිය වේගවත් වන බව විවිධ අධ්‍යන මගින් තහවුරු කර තිබෙන බව. ඔබ ලිංගිකව එක් නොවුනත් නිතර වැළදෙන කැස්ස සෙම්ප්‍රතිශ්‍යව වගේ රෝග ඔබට ලේසියෙන්ම වලදෙන්න පුළුවන්.

ඔබ දන්නවද ඔබේ ලිංගික ආශාව ඔබෙන් අතුරුදහන් කරන බව?

මෙය විවිධ මතවාද ගොඩනැගී තිබෙන මාතෘකාවක්. ඇතැම් විශේෂඥයන් පවසන්නේ දිනපතා ලිංගිකව එක්වීම මගින් අති මහත් ලිංගික ආශාවක් පවත්වා ගන්නට හැකි වන බවයි. ලිංගිකව එක්නොවී වැඩි කලක් සිටීම මගින් මේ ලිංගික ආශාව තරමක් අඩු වී යන බවටයි විවිධ පුද්ගලයින් කරුණු දක්වන්නේ. නමුත් මෙය ඔබටම වෙන්වුණු පෞද්ගලික කරුණක්.

ඔබ දන්නවද ඔබේ මානසික ආතතිය වැඩිවන බව?

මානසික ආතතිය දුරුකරගන්නට ඇති හොඳම මගක් තමයි ලිංගික පහස ලැබීම. ඔබත් නිතරම වාගේ ලිංගිකව එක්වනවා නම් මානසික ආතතිය නිසා ඔබට ඇතිවන අධි රුධිර පීඩනය පවා දුරුකරගෙන ආතතියකින් තොරව එදිනෙදා වැඩකටයුතු සාර්ථකව කරගන්නට ලැබෙයි.

ඔබ දන්නවද ඔබට හදවත් රෝග වලට මුහුණ දෙන්නට සිදුවන බව?

ඔබ දිනපතා ව්‍යායාම සිදුකරන පුද්ගලයෙක් වුවත් ලිංගිකව එක්වීම මගින් ඔබේ ශරීරය මනා හැඩයකින් යුතුව සෞඛ්ය සම්පන්න කරනු ලබනවා. ලිංගික එක්වීම මගින් ඔබේ හදවතේ ක්‍රියාකාරිත්වය මගින් ඒ ආශ්‍රිතව ඇතිවන රෝග වලිනුත් ලෙහෙසියෙන්ම ගැලවෙන්නට පුළුවන්.

ඔබ දන්නවද ඔබේ යෝනි මාර්ගය තරමක තද ගතියක් ඇතිවිය හැකි බව?

ඔබ කාන්තාවක් නම් ලිංගික පහස නොලබා දිගු කලක් සිටි විට ඔබේ යෝනි මාර්ගයේ මාංශ පේශී තරමක් තද ස්වරූපයක් ගනු ලබනවා. මේ සිද්ධිය සිදු වන්නේ සංසර්ගයේ නොයෙදෙන නිසා යෝනි මාර්ගයේ ඇති මාංශ පේශීහට ලිහිල් වීමේ ක්රි යාවලිය සිදුවීමට අවස්ථාවක් නොලැබෙන නිසයි. මේ නිසා ඔබට සුළු වේදනාවක් ද ඇති වන්නට පුළුවන්. නමුත් ඔබ නැවතත් ලිංගික පහස ලබන්න සුදානම් වූ විට ඉතා ඉක්මණින් මේ මාංශ පේශී ලිහිල් වන්න පටන්ගන්නවා.

ඔබ දන්නවද ශිෂ්ණය ප්‍රාණවත් නොවීමේ ගැටළු ඇතිවෙන්න පුළුවන් බව?

දිනපතා ලිංගික සංසර්ගයේ නොයෙදෙන පිරිමි පුද්ගලයින් හට දිනපතා ලිංගිකව එක්වන පිරිමි පුද්ගලයින්ට වඩා ශිෂ්ණය ප්‍රාණවත් නොවීමේ ගැටළු වලට මුහුණ දෙන්නට සිදුවනවා. පිරිමි පුද්ගලයෙක් දිනපතා ලිංගික සංසර්ගයේ යෙදෙනවා නම් ශිෂ්නයේ මාංශ පේශී ප්‍රාණවත් වී දිගු කලක් ශිෂ්ණය ප්‍රාණවත්ව තබාගන්නට පුළුවන් කම තිබෙනවා.

උපුටා ගැනීමකි.

cnews

because of, very important, usually, always,and, first of all, also, another, furthermore, finally;most of all, most noteworthy, especially relevant

in addition, as a result, hence, consequently, therefore, in conclusion;seems like, maybe, probably, almost;same, less, rather, while, yet, opposite, much as, either

cnews gossip site

cnews

because of, very important, usually, always,and, first of all, also, another, furthermore, finally;most of all, most noteworthy, especially relevant

in addition, as a result, hence, consequently, therefore, in conclusion;seems like, maybe, probably, almost;same, less, rather, while, yet, opposite, much as, either

cnews gossip site