Home C Gossip ඕස්ට්‍රේලියාවේ සමලිංගික විවාහ වලට අවසර -රට පුර ප්‍රීති ඝෝෂා

ඕස්ට්‍රේලියාවේ සමලිංගික විවාහ වලට අවසර -රට පුර ප්‍රීති ඝෝෂා

SHARE

ඔස්ට්‍රේලියානු රජය විසින් සමලිංගික විවාහ නීතිගත කිරීමේ පනත ඊයේ සම්මත කර තිබෙනවා.

මේ අනූව ඔස්ට්‍රේලියාව සමලිංගික විවාහ නීතිගත කළ 26 වැනි රට බවට පත්වනවා.

ඔස්ට්‍රේලියානු පාර්ලිමේන්තුව තුළ වැඩි ඡන්දයෙන් ඊයේ මෙම පනත සම්මත වූ අතර එම විවාදයට එක්වෙමින් ඔස්ට්‍රේලියානු අග්‍රාමාත්‍ය මැල්කට් ටර්න්බුල් පැවසුවේ ආදරය, ගෞරවය සහ සමනාත්මතාව මෙම පනත තුලින් තහවුරු වන බවයි.

මෙම පනත සම්මත වීමත් සමග දේදුන්නේ වර්ණ සහිත ධජ රැගත් ඔස්ට්‍රේලියානු වැසියන් ප්‍රීති ඝෝෂා පැවැත්වූ බව විදෙස් මාධ්‍ය වාර්තා කළා.

cnews

because of, very important, usually, always,and, first of all, also, another, furthermore, finally;most of all, most noteworthy, especially relevant

in addition, as a result, hence, consequently, therefore, in conclusion;seems like, maybe, probably, almost;same, less, rather, while, yet, opposite, much as, either

cnews gossip site