Home News Breaking කටානේදී ගිනි අවි සමඟ දෙදෙනෙකු අත්අඩංගුවට

කටානේදී ගිනි අවි සමඟ දෙදෙනෙකු අත්අඩංගුවට

894 views

විදේශීය රටක නිෂ්පාදිත ගිනි අවි දෙකක් සමඟ සැකකරුවන් දෙදෙනෙකු කටාන ප්‍රදේශයේදී අත්අඩංගුවට ගෙන තිබෙනවා.

එක් සැකකරුවෙකු පිස්තෝල වර්ගයේ ගිනි අවියක් සමඟ කටාන – කළුවාරිප්පුව ප්‍රදේශයේදී ඊයේ අත්අඩංගුවට ගෙන ඇති අතර, ඔහු එම ප්‍රදේශයේම පදිංචි 35 හැවිරිදි පුද්ගලයෙකු බවයි පොලීසිය ප්‍රකාශ කළේ.

කටාන – ඉද්දගොඩැල්ල ප්‍රදේශයේදී අත්අඩංගුවට ගත් අනෙක් සැකකරු කිඹුලාපිටිය ප්‍රදේශයේ පදිංචි 33 හැවිරිදි පුද්ගලයෙක්.

ඔහු සතුව තිබී විදේශීය රටක නිෂ්පාදිත රිවෝල්වර වර්ගයේ ගිනි අවියක් සොයාගෙන තිබෙනවා.

cnews

because of, very important, usually, always,and, first of all, also, another, furthermore, finally;most of all, most noteworthy, especially relevant

in addition, as a result, hence, consequently, therefore, in conclusion;seems like, maybe, probably, almost;same, less, rather, while, yet, opposite, much as, either

cnews gossip site