Home News Breaking කටුනායක ගුවන් තොටුපොළේ හදිසි ගින්නක්

කටුනායක ගුවන් තොටුපොළේ හදිසි ගින්නක්

760 views

කටුනායක බණ්ඩාරනායක ගුවන් තොටුපොළේ ගබඩාවක අද (09) අලුයම හදිසි ගින්නක් හට ගෙන තිබෙනවා.

එහි තීරු බදු රහිත සාප්පු සංකීර්ණයට අයත් ගබඩාවක මෙම ගින්න හටගෙන ඇත.

කෙසේ වෙතත් ගින්න හේතුවෙන් ගුවන් ගමන්වලට බාධා සිදුව නොමැති අතර ගුවන් තොටුපොළ ගිනි නිවීම් ඒකකය සහ ගුවන් හමුදා ගිනි නිවීම් ඒකකය එක්ව ගින්න මැඩපැවැත්වීමට සමත්ව තිබෙනවා.

ගින්නට හේතුව මෙතෙක් අනාවරණය වී නොමැති බවයි වාර්තා වන්නේ.

ගින්න හේතුවෙන් සිදුවූ අලාභය මෙතෙක් ගණනය කර නොමැති අතර කටුනායක ගුවන් තොටුපොළ පොලිසිය විසින් මේ පිළිබඳව පරීක්ෂණයක් ආරම්භ කර තිබෙනවා.

cnews

because of, very important, usually, always,and, first of all, also, another, furthermore, finally;most of all, most noteworthy, especially relevant

in addition, as a result, hence, consequently, therefore, in conclusion;seems like, maybe, probably, almost;same, less, rather, while, yet, opposite, much as, either

cnews gossip site