Home News Breaking කඩවත ඝාතනයට කාන්තාවක් සමග 3ක් මාට්ටු

කඩවත ඝාතනයට කාන්තාවක් සමග 3ක් මාට්ටු

2,740 views

කඩවත – මහර – නුගේගොඩ ප්‍රදේශයේදී කැපුම් තුවාල සහිතව වැටී සිටි පුද්ගලයෙකු රාගම පොලීසිය විසින් සොයාගෙන තිබෙනවා. පොලිස් හදිසි දුරකථන ඇමතුම් අංකයට ලද තොරතුරකට අනුව මෙම පුද්ගලයා ඊයේ පස්වරුවේ සොයාගෙන ඇති අතර, අනතුරුව ඔහු රාගම රෝහලට ඇතුළත් කිරීමෙන් පසු මියගොස් ඇති බවයි පොලීසිය පවසන්නේ.

මොහු 46 හැවිරිදි ගණේමුල්ල – කොස්සින්න ප්‍රදේශයේ පදිංචිකරුවෙක්. සිද්ධිය සම්බන්ධයෙන් කාන්තාවක් ඇතුලූ තුන්දෙනෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා.

පහරදීමක් හේතුවෙන් මෙම පුද්ගලයා මියගොස් ඇති බවටයි පොලීසිය සිදුකළ මූලික පරීක්ෂණවලදී හෙළිවී ඇත්තේ.

cnews

because of, very important, usually, always,and, first of all, also, another, furthermore, finally;most of all, most noteworthy, especially relevant

in addition, as a result, hence, consequently, therefore, in conclusion;seems like, maybe, probably, almost;same, less, rather, while, yet, opposite, much as, either

cnews gossip site