Home News Breaking කඩුගන්නාව බෑවුමෙන් වැටී පුද්ගලයෙකුට බරපතල තුවාල

කඩුගන්නාව බෑවුමෙන් වැටී පුද්ගලයෙකුට බරපතල තුවාල

597 views

බීමතින් සිටි අයෙකු මහනුවර – කොළඹ ප්‍රධාන මාර්ගයේ පහළ කඩුගන්නාව බෑවුමෙන් වැටී පුද්ගලයෙකු බරපතල තුවාල ලබා තිබෙනවා.

ඊයේ (06) රාත්‍රියේ සිදුවූ මෙම අනතුරෙන් තුවාල ලැබූ ඔහු මහනුවර මහරෝහලේ දැඩි සත්කාර ඒකකයේ ප්‍රතිකාර ලබන බවයි පොලීසිය සදහන් කළේ.

ඔහු පහල කඩුගන්නාව ප්‍රදේශයේම පදිංචි 28 හැවිරිදි අයෙක්.

cnews

because of, very important, usually, always,and, first of all, also, another, furthermore, finally;most of all, most noteworthy, especially relevant

in addition, as a result, hence, consequently, therefore, in conclusion;seems like, maybe, probably, almost;same, less, rather, while, yet, opposite, much as, either

cnews gossip site