Home News Breaking කඩුවෙල පාළමේ වාහන ධාවනය සම්පූර්ණයෙන් නතර කරයි

කඩුවෙල පාළමේ වාහන ධාවනය සම්පූර්ණයෙන් නතර කරයි

931 views

බියගම – කඩුවෙල නගර යා කෙරෙන ප්‍රධාන පාලමෙන් වාහන ධාවනය කිරීම මේ වනවිට සම්පූර්ණයෙන් නතර කර තිබෙනවා.

ඒ එම පාලම ගිලා බැසීමේ අවදානමකට ලක්වීම හේතුවෙන්.

පාලම ආසන්නයේ කැළණි ගඟේ ඉවුරු ඛාදනය සිදුව තිබීම හේතුවෙන් මෙම තීරණය ගත් බවයි පොලීසිය සඳහන් කළේ.

මේ හේතුවෙන් හැකිතාක් විකල්ප මාර්ග භාවිතා කරන ලෙසයි පොලීසිය ජනතාවට දැනුම් දෙන්නේ.

cnews

because of, very important, usually, always,and, first of all, also, another, furthermore, finally;most of all, most noteworthy, especially relevant

in addition, as a result, hence, consequently, therefore, in conclusion;seems like, maybe, probably, almost;same, less, rather, while, yet, opposite, much as, either

cnews gossip site