Home News Breaking කඩුවෙල බැංකුවක් කොල්ල කයි

කඩුවෙල බැංකුවක් කොල්ල කයි

960 views

යතුරුපැදියකින් පැමිණි දෙදෙනෙකු කඩුවෙල – ඉහළ බෝමිරිය සමෘද්ධි සංවර්ධන බැංකුව අද පස්වරුවේ කොල්ල කා පළා ගොස් තිබෙනවා.

පොලීසිය සඳහන් කළේ රුපියල් එක්ලක්ෂ 20,000ක මුදලක් කොල්ලකරුවන් රැගෙන ගොස් ඇති බවයි.

තියුණු ආයුධයක් සහ ගිනි අවියක් පෙන්වා බැංකුවේ සේවකයින් බිය ගන්වා, මෙම කොල්ලකෑම සිදුකර ඇති බව ද පොලීසිය ප්‍රකාශ කළා.

cnews

because of, very important, usually, always,and, first of all, also, another, furthermore, finally;most of all, most noteworthy, especially relevant

in addition, as a result, hence, consequently, therefore, in conclusion;seems like, maybe, probably, almost;same, less, rather, while, yet, opposite, much as, either

cnews gossip site