Home News Breaking කතරගම කිරිවෙහෙර විහාරාධිපති පුජ්‍ය කොබවක ධම්මින්ද නාහිමියන්ට වෙඩි තැබීමේ සිද්ධියට අදාළ CCTV...

කතරගම කිරිවෙහෙර විහාරාධිපති පුජ්‍ය කොබවක ධම්මින්ද නාහිමියන්ට වෙඩි තැබීමේ සිද්ධියට අදාළ CCTV වීඩියෝව මාධ්‍යට

44,925 views

කතරගම කිරිවෙහෙර විහාරාධිපති පුජ්‍ය කොබවක ධම්මින්ද නාහිමියන්ට වෙඩි තැබීමේ සිද්ධියට අදාළ CCTV දර්ශණ මාධ්‍ය වෙත නිකුත් කර තිබෙනවා.

පසුගිය ජුනි මස 12 වනදා රාත්‍රියේදී කිරිවෙහෙර පුද බිමේදී කොබවක ධම්මින්ද නාමියන්ට වෙඩි තැබීමක් සිදුකර තිබුනා.

වෙඩි වැදීමෙන් තුවාල ලැබු කොබවක ධම්මින්ද නාහිමියන් තවමත් කොළඹ පෞද්ගලික රෝහලක ප්‍රතිකාර ලබනවා.

මේ අතර සිද්ධියට අදාළව අත්අඩංගුවට ගත් සැකකරුවන් 7 දෙනා ලබන 18 වනදා දක්වා යළි රක්ෂිත බන්ධනාගාර ගත කර තිබෙනවා.

ඒ ඔවුන් තිස්සමහාරාම මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් අනතුරුවයි.

වෙඩි තැබීමේ සිද්ධියට අදාල CCTV වීඩියෝව පහතින්



cnews

because of, very important, usually, always,and, first of all, also, another, furthermore, finally;most of all, most noteworthy, especially relevant

in addition, as a result, hence, consequently, therefore, in conclusion;seems like, maybe, probably, almost;same, less, rather, while, yet, opposite, much as, either

cnews gossip site