Home News Breaking කතානායකගේ විශේෂ ප්‍රකාශය

කතානායකගේ විශේෂ ප්‍රකාශය

895 views

වත්මන් දේශපාලන වාතාවරණය සම්බන්ධයෙන් කථානායක කරූ ජයසූරිය අද ප්‍රකාශයක් සිදුකිරීමට නියමිතවයි.

අද(21) පාර්ලිමේන්තුව රැස්වීමෙන් අනතුරුව මෙම ප්‍රකාශය සිදුකරනු ඇති බව වාර්තා වනවා.

ජාතික ආණ්ඩුව සම්බන්ධයෙන් ද එහිදී කථානායකවරයා අවධානය යොමු කරනු ඇති බව සඳහන්.

මේ අතර වත්මන් ආණ්ඩුවේ අමාත්‍ය මණ්ඩල සංශෝධනයක් ද සිදුකිරීමට නියමිතව තිබෙනවා.

හෙට දිනයේදී මෙම අමාත්‍ය මණ්ඩලය නම් කරනු ඇති බවටයි වාර්තා වන්නේ.

cnews

because of, very important, usually, always,and, first of all, also, another, furthermore, finally;most of all, most noteworthy, especially relevant

in addition, as a result, hence, consequently, therefore, in conclusion;seems like, maybe, probably, almost;same, less, rather, while, yet, opposite, much as, either

cnews gossip site