Home News Breaking කනත්තකින් අත්බෝම්බයක් හමුවෙයි

කනත්තකින් අත්බෝම්බයක් හමුවෙයි

896 views

මොණරාගල – බුත්තල යුදගනාව ජනපදයේ සොහොන් කනත්තක තිබී විදෙස් රටක නිෂ්පාදිත ජීව අත්බෝම්බයක් බුත්තල පොලීසිය විසින් අද (22)දහවල් සොයාගෙන තිබෙනවා.

ප්‍රදේශයේ පුද්ගලයකු බුත්තල පොලීසියට සිදු කළ දැනුම් දීමකින් අනතුරුව මෙම අත්බෝම්බය සොයාගත් බව බුත්තල පොලීසිය පවසනවා.

කිසියම් අපරාධයක් සිදු කිරීමෙ අරමුණින් මෙම අත්බෝම්බය සුසාන භූමියේ සඟවා තිබූ බවට පොලීසිය සැක පල කරනවා.

කුඹුක්කන එකසිය විසි එක් වන බල සේනා මූලස්ථානයේ යුද හමුදා නිලධාරීන් පැමිණ අත්බෝම්බය නිෂ්ක්‍රීය කිරීමට නියමිත අතර බුත්තල පොලීසිය ඉදිරි විමර්ශන සිදු කරනවා.

cnews

because of, very important, usually, always,and, first of all, also, another, furthermore, finally;most of all, most noteworthy, especially relevant

in addition, as a result, hence, consequently, therefore, in conclusion;seems like, maybe, probably, almost;same, less, rather, while, yet, opposite, much as, either

cnews gossip site