Home News Breaking කප්පම් ගත් කත පොලිස් අත්අඩංගුවට

කප්පම් ගත් කත පොලිස් අත්අඩංගුවට

102 views

මරණ තර්ජනය කර රුපියල් 100,000ක කප්පම් මුදක් ගැනීමට උත්සහ කල කාන්තාවක් අබ්බලන්ගොඩ – බලපිටිය ප්‍රදේශයෙදි අත්අඩංගුවට ගෙන තිබෙනවා.

අදාල සැකකාරිය බලපිටිය ප්‍රදේශයේ වෙළඳසැලක් ඇතුලතදි ඇය ඉල්ලු කප්පම් මුදලින් රුපියල් 50,000ක මුදලක් ලබා ගන්නා අවස්ථාවෙදි මෙම කාන්තාව පොලිස් නිලධාරින් විසින් අත්අඩංගුවට ගෙන තිබෙන්නේ.

අත්අඩංගුවට ගත් සැකකරිය32 හැවිරිදි ඔබටවත්ත , බෙන්තොට ප්‍රදේශයේ පදිංචිකාරිනියක්.

සැකාරිනියක් අද දින බලපිටිය මහේස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කිරිමට නියමිතයි.

cnews

because of, very important, usually, always,and, first of all, also, another, furthermore, finally;most of all, most noteworthy, especially relevant

in addition, as a result, hence, consequently, therefore, in conclusion;seems like, maybe, probably, almost;same, less, rather, while, yet, opposite, much as, either

cnews gossip site