Home News Sports කබඩි සංගමයේ පරිපාලනය ක්‍රීඩා අධ්‍යක්ෂ ජෙනරාල්වරයා යටතට

කබඩි සංගමයේ පරිපාලනය ක්‍රීඩා අධ්‍යක්ෂ ජෙනරාල්වරයා යටතට

SHARE

ජාතික කබඩි සම්මේලනයේ පරිපාලනය ක්‍රීඩා අධ්‍යක්ෂ ජෙනරාල්වරයා යටතට පත්කර තිබෙනවා.

ජාතික කබඩි සම්මේලනයේ සභාපතිවරයා ලෙස පසුගිය වසර දෙකක කාලය තුළ කටයුතු කළේ අමාත්‍ය චන්දිම වීරක්කොඩියි. ලක්සිරි රත්නායක එහි ලේකම් ලෙස කටයුතු කළා. එහෙත් පසුගිය වසර දෙකේ සංගමයේ විගණකාධිපතිවරයා විගනනය කළ ගිණුම් විස්තර ඉදිරිපත් කිරීමට නිලධාරීන් සමත් වූයේ නැහැ.

මේ වනවිට එම වසර දෙකට අදාළ ගිණුම් විගණනය කර ලබාදී මාසයකට ආසන්න කාලයක් ගතව අවසන්. සංගමයේ නිලවරණය කැඳවීමට එම පිරිස කටයුතු කළේ නැහැ. මේ හේතුවෙන් සංගමයේ නිලවරණය පැවැත්වීම කඩිනම් කිරීමට ක්‍රීඩා අධ්‍යක්ෂ ජෙනරාල්වරයා යටතට කබඩි සංගමයේ පරිපාලනය පත් කිරීමටයි ක්‍රීඩා අමාත්‍යාංශය කටයුතුකර ඇත්තේ. ඉදිරි සති දෙක තුළ ඒ සදහා අවශ්‍ය කටයුතු ක්‍රීඩා අමාත්‍යාංශය සිදුකරන බව එම අමාත්‍යාංශය නිවේදනය කර තිබෙනවා.

cnews

because of, very important, usually, always,and, first of all, also, another, furthermore, finally;most of all, most noteworthy, especially relevant

in addition, as a result, hence, consequently, therefore, in conclusion;seems like, maybe, probably, almost;same, less, rather, while, yet, opposite, much as, either

cnews gossip site