Home News Breaking කමිටු වාර්තාවලට වෙන දේ මෙන්න

කමිටු වාර්තාවලට වෙන දේ මෙන්න

144 views

ඇතැම් කමිටු වාර්තා භාරදුන් පසු යටපත්වන බව ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන පවසනවා.

ජනාධිපතිවරයා මේ බව සඳහන් කළේ කලා ක්‍ෂේත්‍රයට අදාළව සකසන ලද කමිටු වාර්තා 03ක් ජනාධිපතිවරයා වෙත පිළිගැන්වීමේ අවස්ථාවට එක්වෙමින්.

දේශීය ටෙලි නාට්‍ය පිළිබඳ කමිටු වාර්තාව, දේශීය සිනමාව නගා සිටුවීම පිළිබඳ කෙටුම්පත සහ ගීත රචකයන්, සංගීතඥයන්, ගායක ගායිකාවන් සඳහා වූ බුද්ධිමය දේපළ අයිතිය පිළිබඳ කමිටු වාර්තාව මෙලෙස ජනාධිපතිවරයා වෙත භාරදුන් බවයි ජනාධිපති මාධ්‍ය අංශය සඳහන් කළේ.

cnews

because of, very important, usually, always,and, first of all, also, another, furthermore, finally;most of all, most noteworthy, especially relevant

in addition, as a result, hence, consequently, therefore, in conclusion;seems like, maybe, probably, almost;same, less, rather, while, yet, opposite, much as, either

cnews gossip site