Home News Breaking කසළ තේ තොගයක් සමඟ පුද්ගලයින් දෙදෙනෙකු අත්අඩංගුවට

කසළ තේ තොගයක් සමඟ පුද්ගලයින් දෙදෙනෙකු අත්අඩංගුවට

SHARE

හැටන්, දික්ඔය ප්‍රදේශයේදී කසළ තේ තොගයක් සමඟ පුද්ගලයින් දෙදෙනෙකු අත්අඩංගුවට ගෙන තිබේ.

පොලීසිය සඳහන් කළේ, ඔවුන් ටිපර් රථයක් මගින් කසළ තේ තොගය ප්‍රවාහන කරමින් සිටියදී අත්අඩංගුවට ගත් බව ය.

ඔවුන් සතුව තිබී හමුවූ කසළ තේ ප්‍රමාණය කිලෝග්රෑම් 7,110කි.

සැකකරුවන් අවුරුදු 37 සහ 36 යන වයස්වල පසුවන ආගරපතන ප්‍රදේශයේ පදිංචිකරුවන් ය.

ඔවුන් අද හැටන් මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිත ය.

cnews

because of, very important,
usually, always,and, first of all, also, another, furthermore,
finally;most of all, most noteworthy, especially relevant

in addition, as a result,
hence, consequently, therefore, in conclusion;seems like, maybe, probably,
almost;same, less, rather, while, yet, opposite, much as, either

cnews gossip site