Home News Breaking ක්‍රිකට් ක්‍රීඩක ධනංජය ද සිල්වාගේ පියා වෙඩි තබා ඝාතනය කරයි

ක්‍රිකට් ක්‍රීඩක ධනංජය ද සිල්වාගේ පියා වෙඩි තබා ඝාතනය කරයි

1,347 views

රත්මලාන ප්‍රදේශයේ ඥානේද්‍ර මාවතේ සිදුවූ වෙඩි තැබීමකින් පුද්ගලයෙක් මියගොස් තවත් දෙදෙනෙක් තුවාල ලබා රෝහල් ගත කර ඇති බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක කාර්යාලය පවසනවා.

වෙඩි තැබීමෙන් මිය ගිය අවුරුදු 62ක් වයසැති දෙහිවල ගල්කිස්ස මහ නගර සභාවේ නාගරික මන්ත්‍රී කේ. රන්ජන් සිල්වා ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ ක්‍රීඩක ධනංජය ද සිල්වාගේ පියා බව සදහන්.

සිය නිවසේ මිතුරන් සමග සිටින අවස්ථාවේ කාර් රථයකින් පැමිණි පිරිසක් මෙම වෙඩි ප්‍රහාරය එල්ල කර තිබෙනවා.

මන්ත්‍රිවරයාට වෙඩි පහරවල් 12 ක් පමණ එල්ල වී ඇති බව සදහන් අතර සිද්ධිය සම්බන්දයෙන් විශේෂ පොලිස් කණ්ඩායම් කිහිපයක් විමර්ශන ආරම්භ කර ඇති බව පොලිසිය පවසනවා.

cnews

because of, very important, usually, always,and, first of all, also, another, furthermore, finally;most of all, most noteworthy, especially relevant

in addition, as a result, hence, consequently, therefore, in conclusion;seems like, maybe, probably, almost;same, less, rather, while, yet, opposite, much as, either

cnews gossip site