Home News Sports ක්‍රීඩා ඇමතිගෙන් රතු එළියක්

ක්‍රීඩා ඇමතිගෙන් රතු එළියක්

SHARE

ශ්‍රී ලංකා ක්‍රිකට් පිළිබඳ මතුව ඇති ගැටළු විසඳා ගැනීමට නොහැකි වුවහොත් ක්‍රිකට් පාලක මණ්ඩලය විසුරුවා හෝ ඊට අදාළ පියවර ගන්නා බව ඊයේ කැබිනට් තීරණ දැනුම් දීමේ මාධ්‍යහමුවට එක් වෙමින්. ක්‍රීඩා අමාත්‍ය දයාසිරි ජයසේකර පැවසුවා.

ක්‍රිකට් පාලනය සඳහා අතුරු පාලක මණ්ඩලය අවුරුදු 8 ක් තිබූ බවත්, ඒ අවුරුදු 8 ඇතුලත ක්‍රිකට් ක්‍රීඩාවේ විශාල කඩා වැටීමක් තීබූ බවත්, සියලු දෙනාම ක්‍රීඩා සමාජවලට නතු වී සිටින බව අමාත්‍යවරයා ප්‍රකාශ කළා.

ක්‍රිකට් ක්‍රීඩාවේ වැටීමක් සිදු වන්නේ නම් ක්‍රීඩා සමාජවලට ඇහුකම්දීමට තමන් සූදානම් නොමැති බවත්, ක්‍රීඩා සමාජවලට තිබෙන ඡන්ද අයිතිය ක්‍රිකට් පාලක මණ්ඩලය වෙත යොමු කර කිසිඳු දෙයක් කිරීමට නොදෙන්නේ මෙම ක්‍රීඩා සමාජ බවත් අමාත්‍යවරයා පෙන්වා දෙනවා.

කවරෙකු සභාපති වුවද අමාත්‍යවරයා ලෙස තමන්ට මෙය කිරීමට නොහැකි වුවහොත් ක්‍රිකට් පාලක මණ්ඩලය විසුරුවාහරින බවත් අමාත්‍යවරයා පවසුවා.

cnews

because of, very important, usually, always,and, first of all, also, another, furthermore, finally;most of all, most noteworthy, especially relevant

in addition, as a result, hence, consequently, therefore, in conclusion;seems like, maybe, probably, almost;same, less, rather, while, yet, opposite, much as, either

cnews gossip site