Home News Breaking ක්‍රීඩා ඇමතිට විරුද්ධව ලියැවුණු පෝස්ටර් තොගයක් අත්අඩංගුවට

ක්‍රීඩා ඇමතිට විරුද්ධව ලියැවුණු පෝස්ටර් තොගයක් අත්අඩංගුවට

SHARE

ශ්‍රී ලංකාව සහ සිම්බාබ්වේ අතර ගාල්ල අන්තර්ජාතික ක්‍රිකට් ක්‍රීඩාංගණයේදී පැවැත්වෙන එක්දින තරගය නැරඹීමට පැමිණ සිටි නරඹන්නන් අත තිබූ ක්‍රීඩා අමාත්‍ය දයාසිරි ජයසේකරට විරුද්ධව ලියැවුණු පෝස්ටර් පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා.

මෙම පෝස්ටර් ක්‍රීඩාංගණයේදී ප්‍රදර්ශනය කිරීම පිණිස ගෙනැවිත් තිබු ඒවා බවයි වාර්තා වන්නේ.

කෙසේ වෙතත් කිසිදු නරඹන්නකු අත් අඩංගුවට ගෙන නොමැති බව ගාල්ල පොලිසිය සඳහන් කළා.

 

cnews

because of, very important, usually, always,and,
first of all, also, another, furthermore, finally;most of all, most noteworthy, especially relevant

in addition, as a result, hence, consequently, therefore,
in conclusion;seems like, maybe, probably, almost;same, less, rather, while, yet, opposite, much as, either

cnews gossip site