Home C Gossip කාන්තාවක් ගැබිණියකගේ කුස ඉරා දරු ගැබ ඉවතට ගනී PHOTOS

කාන්තාවක් ගැබිණියකගේ කුස ඉරා දරු ගැබ ඉවතට ගනී PHOTOS

SHARE

ගැබිණි කාන්තාවක් පිහියකින් ඇන ඝාතනය කර ඇයගේ කුසේ සිටි බිළිඳා එළියට ගත් කාන්තාවක් පිළිබද පුවතක් විදෙස් මාධ්‍ය වාර්තා කරනවා.

සුලෙයින් කොයින්බ්‍රා ඩූ නමැති අදාල කාන්තාව ලුරිඩ් නයිරා සිල්වා නමැති ගැබිණි කාන්තාව මරා මාස 08ක් වයසැති දරු ගැබ, කුස ඉරා පිටතට ගෙන ඇති බව විදෙස් මාධ්‍ය වැඩිදුරටත් වාර්තා කරනවා.

ඉපදීමට සිටින බිළිඳාට අවශ්‍ය ඇදුම් ලබා දෙන බව පවසමින් සැකකාර කාන්තාව ගැබිණි මව ඇයගේ නිවසට කැදවාගෙන ගොස් ඇති අතර එහිදී මෙම ඝාතනය සිදුකර ඇති බව සදහන්.

ඝාතනයෙන් පසු ඇයගේ නිවස පිටුපස ගැබිණි කාන්තාව සහ මාස 08 වයසැති බිළිදු මළ සිරුර වළ දමා තිබියදී සොයාගෙන තිබෙනවා.

සැකකාර කාන්තාව පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන ඇති අතර ඇය 22 හැවිරිදි වියේ පසුවන කාන්තාවක් බවයි වාර්තා වන්නේ.

මෙම කාන්තාවද ගැබ්බරව සිට ඇති අතර මීට මාස දෙකකට පෙර ඇයගේ දරු ගැබ ගබ්සා වී ඇති බවටයි තොරතුරු වාර්තා වන්නේ.

 

cnews

because of, very important, usually, always,and,
first of all, also, another, furthermore, finally;most of all, most noteworthy, especially relevant

in addition, as a result, hence, consequently, therefore,
in conclusion;seems like, maybe, probably, almost;same, less, rather, while, yet, opposite, much as, either

cnews gossip site