Home News Breaking කාන්තාවක් දුම්රිය තුළ දරුවෙකු ප්‍රසූත කරයි

කාන්තාවක් දුම්රිය තුළ දරුවෙකු ප්‍රසූත කරයි

1,100 views

කොළඹ සිට මඩකලපුව බලා ධාවනය වූ තැපැල් දුම්රියේදී කාන්තාවක් ඊයේ (06) රාත්‍රියේ පිරිමි දරුවෙකු ප්‍රසූත කර තිබෙනවා.

ඇය හබරණ රෝහලට ඇතුළත් කිරීමෙන් අනතුරුව දඹුල්ල රෝහල වෙත මාරුකර යවා තිබෙනවා.

26 හැවිරිදි මෙම කාන්තාව කාත්තන්කුඩි ප්‍රදේශයේ පදිංචිකාරියක් බවයි අනාවරණ වී ඇත්තේ.

ඇය සහ බිළිඳා මේ වනවිට යහපත් සෞඛ්‍ය තත්ත්වය පසුවන බවයි රෝහල් ප්‍රකාශකයෙකු සඳහන් කළේ.

cnews

because of, very important, usually, always,and, first of all, also, another, furthermore, finally;most of all, most noteworthy, especially relevant

in addition, as a result, hence, consequently, therefore, in conclusion;seems like, maybe, probably, almost;same, less, rather, while, yet, opposite, much as, either

cnews gossip site