Home News International කාබන්ඩයොක්සයිඩ් වැඩිම ප්‍රමාණයක් පිටවීම මේ වසරේදී

කාබන්ඩයොක්සයිඩ් වැඩිම ප්‍රමාණයක් පිටවීම මේ වසරේදී

SHARE

වසර 4කට පසුව ලෝකයේ ප්‍රථම වරට පරිසරයට කාබන්ඩයොක්සයිඩ් වැඩිම ප්‍රමාණයක් පිටවීම මේ වසරේදී වාර්තා වී තිබෙනවා.

චීනයේ ගල්අගුරු භාවිතය වැඩිවීම මෙම කාබන්ඩයොක්සයිඩ් ප්‍රතිශතය ඉහළ යාමට බලපෑ ඇති එක් සාධකයක් ලෙසයි සැලකෙන්නේ. වසර හතරක කාලය තුළ වසරකට 3%ක ප්‍රතිශතයකින් කාබන්ඩයොක්සයිඩ් පරිසරයට මුදා හැර තිබෙන අතර එසේම 2%ක ප්‍රතිශතයක් මිනිස් ක්‍රියාකාරකම් හේතුවෙන් පරිසරයට මුදා හැරෙන බවයි වාර්තා වන්නේ.

2020 වසර වන විට මෙම තත්ත්වය පාලනය නොකළහොත් ඉදිරි සියවසේදී ඉතා දරුණු ගෝලීය උණුසුමකට මුහුණ දීමට සිදුවනු ඇති බවට විද්‍යාඥයින් පෙන්වා දෙනවා.

cnews

because of, very important, usually, always,and, first of all, also, another, furthermore, finally;most of all, most noteworthy, especially relevant

in addition, as a result, hence, consequently, therefore, in conclusion;seems like, maybe, probably, almost;same, less, rather, while, yet, opposite, much as, either

cnews gossip site