Home C Lifestyle කාමරංගා යනු වකුගඩු රෝගය ඇතිවීමට ප්‍රධානම හේතුවක් බව ඔබ දැන සිටියාද?

කාමරංගා යනු වකුගඩු රෝගය ඇතිවීමට ප්‍රධානම හේතුවක් බව ඔබ දැන සිටියාද?

SHARE

කාමරංගා කියන්නේ ලොකු පොඩි හැමෝම කැමති රසවත් පලතුරක් කිව්වොත් අපි නිවැරදියි. එත් මේ කියන්න යන්නේ කාමරංගා ගැන එතරම් සුබ ආරංචියක් නම් නෙමෙයි. ලංකාවේ බොහෝ දෙනෙක්ට වකුගඩු ආශ්‍රිත රෝග තියෙනවා කියන එක හැමෝම දන්නවා.

පහුගිය කාලයේදී එය තවත් වැඩි වී ඇති බවද සෞඛ්‍ය දෙපාර්තුමේන්තුව මඟින්ද ප්‍රකාශයකට පත්කරලා තියෙනවා. සෞඛ්‍ය දෙපාර්තුමේන්තුව කල පරීක්ෂණයකට අනුව වකුගඩු රෝග ඇති වීමට එක් සාධකයක් ලෙස කාමරංගා හදුන්වන්න පුළුවන් කියලයි ඔවුනුත් කියන්නේ. පසුගිය දිනයකදී වෛද්‍ය එරංග විජේවික්‍රම විසීන් පළවුණු ලිපිය සමඟින් මෙය පිලිබදව බොහෝදෙනා කතා කරන එක වැඩි උනා.

වෛද්‍ය එරංග විජේවික්‍රමගේ පළවුණු ලිපිය

ජාතික රෝහලට එන වකුගඩු රෝගීන් සෑහෙන ප්‍රමාණයක් ඉන්නවා. එක් කොටසක් අපි දන්න නිදන්ගත වකුගඩු රෝගයෙන් (CKD) පෙළෙන අය. අනිත් අය දියවැඩියාව, විෂබිජ ශරීරගතවීම වැනි යම් නිශ්චිත තත්ත්වයක් නිසා වකුගඩු රෝගී වූ අය. ඒ වගේම තවත් කොටසක් ඉන්නවා ඒ හිටි හැටියේ වකුගඩු රෝගී වූ අයයි. එය විශේෂ තත්ත්වයක්. නිරෝගීව සිටි කෙනකු හිටි හැටියේ වකුගඩු අසාදිතයන්වීම සුවිශේෂ කරුණක්. එවැනි රෝගීන්ගේ රෝගී තත්ත්වය ගැන දැන ගන්න අපි විවිධාකාර ප්‍රශ්න කිරීම් කරනවා. එතැනදී ඔවුන්ගේ ආහාරපාන, ඇවතුම් පැවැතුම්, රැකියාව වැනි දේ ගැන අපි විමසනවා. එවැනි සොයා බැලීම්වලදී රෝගීන් ගණනාවකගෙන්ම කාමරංගා ආහාරයට ගත් බව තහවුරු කරගන්නට පුළුවන් වුණා.

කාමරංගා ප්‍රධාන ආහාර වේලට පසු අතුරුපසක් ලෙස ගැනීම එතරම් ගැටලුවක් නොවෙයි. ඒත් හිස්බඩ කාමරංකා කෑම හෝ බිම සුදුසු නෑ. ඊට හේතුව ආමාශයේ ආහාර නැති වෙලාවලදී කාමරංකාවල ඇති ඔක්සිලික් අම්ලය සෘජුවම ශරීරගත වන වීමයි.

ඒ වගේම තමයි කන ප්‍රමාණය, දිනපතා ගෙඩි ගණනාවක් කෑම නැතිනම් ගෙඩිය බැගින් දිගුකාලයක් කෑම රෝගී ලක්ෂණ පෙන්වීමට ගතවන කාලයට බලපානවා. ඒ වගේම තමයි ඔබේ වකුගඩුවල ඔබ නොදන්නා සුළු හෝ රෝගී තත්ත්වයක් තිබුණොත් කාමරංගාවල හානිය ඉක්මනින් දැනෙන්න පුළුවන්.

“අතීතයේ කාමරංකා වැඩිපුර කෑවේ ගම්වල ඇත්තන්ය. එහෙත් අද තත්ත්වය ඊට වඩා වෙනස්ය. නාගරික සුපිරි ජීවිත ගත කරන්නන්ට කෑම මේසයේදී තමුන් අමතක කළ ගම සිහිපත් වීම සාමාන්‍ය දෙයක් බවට පත්ව ඇත. ඒ නිසාමදෝ ඔවුහු අඟුණකොළ, තැල් කොළ, පතෝල, වැටකොළු, මියන දලු ආදී ගම්වල කෑම සොයා යති. අනෝදා, වෙරළු, කාමරංකා වැනි හද්දා පිටිසර සුලබ පලතුරු සොයා සොයා යති. අලුත්ම ‘ටේ‍රන්ඩ්’ එක වී ඇත්තේ පලතුරු කෑම නොව බිමය. ඒ නිසා නාගරිකව ජීවත්වන්නෝ ජූස් බාර්වලට ගොඩවී සිත්සේ පලතුරු යුෂ පානය කරති. බොහෝ අය මේවා බොන්නේ උදෑසන ජොගිංවලට ගොස් එද්දී ,ඒ වගේ වෙලාවට අපි ඉන්නේ හිස් බඩ. දාඩිය දාලා ඇඟේ ජල ප්‍රමාණය අඩුයි. ඉතින් ලොකු කාමරංකා වීදුරුවක් බිවම අපේ ශරීරයට වෙන හානිය ඉතාම වැඩියි. වකුගඩුවලින් තනිකරම කාමරංකා යුෂ පෙරන්න ගියාම වෘක්කාණු හානියට පත්වීම කඩිනම් වෙනවා” යැයි වෛද්‍ය එරංග විජේවික්‍රම පවසනවා.

කාමරංගා ආහාරයට ගැනීමෙන් විශේෂයෙන් වැළකිය යුතු අය ලෙස වෛද්‍යවරු හඳුන්වන කණ්ඩායම් කිහිපයක් වේ. ඒ දියවැඩියා රෝගීන්, වකුගඩු බද්ධ කළ හෝ උපතින්ම එක වකුගඩුවක් ඇති රෝගීන් හා කිසියම් ආකාරයක වකුගඩු ආසාදනයකට ලක්වූවන් යන කණ්ඩායම්ය.

“එහෙම අය කාමරංකා ආහාරයට ගන්නවා නම් ඉක්මනින්ම රුධිර පරීක්ෂාවක් කර ගැනීම සුදුසුයි“ වෛද්‍ය විජේවික්‍රම අවධාරණය කරන්නේ.

සටහන C NEWS දිල්රුක්ෂි සඳමාලි

cnews

because of, very important, usually, always,and, first of all, also, another, furthermore, finally;most of all, most noteworthy, especially relevant

in addition, as a result, hence, consequently, therefore, in conclusion;seems like, maybe, probably, almost;same, less, rather, while, yet, opposite, much as, either

cnews gossip site