Home News Breaking කාළගුණෙන් විශේෂ නිවේදනයක්

කාළගුණෙන් විශේෂ නිවේදනයක්

SHARE

පුත්තලම සිට කොළඹ හා හම්බන්තොට හරහා පොතුවිල් දක්වා වන ගැඹුරු හා නොගැඹුරු මුහුදු ප්‍රදේශ වල සුළඟේ වේගය පැයට කිලෝමීටර් 70ක් දක්වා ඉහළ යන බවත් එම මුහුදු ප්‍රදේශ විටින් විට ඉතා රළු විය හැකි බවත් කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව සඳහන් කරනවා.

අද (27දා) පෙරවරුවේ විශේෂ නිවේදනයක් නිකුත් කරමින් ඔවුන් වැඩිදුරටත් සඳහන් කළේ ධීවර හා නාවික ප්‍රජාව මේ සම්බන්ධයෙන් විමසිලිමත් වන ලෙසයි.

 

cnews

because of, very important, usually, always,and,
first of all, also, another, furthermore, finally;most of all, most noteworthy, especially relevant

in addition, as a result, hence, consequently, therefore,
in conclusion;seems like, maybe, probably, almost;same, less, rather, while, yet, opposite, much as, either

cnews gossip site