Home C Gossip කැඩපත හා ගුප්ත අවතාර අතර සම්බන්ධයේ ඇත්ත නැත්ත මෙන්න

කැඩපත හා ගුප්ත අවතාර අතර සම්බන්ධයේ ඇත්ත නැත්ත මෙන්න

SHARE

කැඩපත යනු ඈත අතීතයේ පටන්ම මිනිසාගේ හිත අවුස්සනු ලැබූ අරුම පුදුම වස්තුවක් ලෙස පැවසුවොත් වරදක් නැත. එබැවින් එය අතීතයේ මායාවේ වස්තුව ලෙසද සමහරුන් හදුන්වනු ලැබුවා. කැඩපතෙහි අත්භුත කර හැකියාව නිසා ඈත අතීතයේ පටන්ම කාන්තාවගේ ලස්සන මෙන්ම නපුරු මායාකාරියන්ගේ කතාවන් දක්වාම මෙය විවිධ ලෙස සමාජයට ඉදිරිපත් විය.

මෙකි නොකී මේ හැම කතාන්දරයම ගොඩ නැගුනේ කැඩපත ඇසුරෙනි. ස්නොව් වයිට්ගේ කාතා පුවතද ගොඩ නැගෙන්නේ කැඩපතක් මුල් කරගෙනය. කැඩපත මඟින් මළවුන් සමඟින් සම්බන්ද විය හැකි බවත්, සමහරුන්ට අනාගතය බැලීමට හැකියාවක් ඇති බවත් බයිබලයේ මුලින්ම මේ පිලිබදව සටහනක් කර තිබේ. පසු කාලීනව මෙය පාවිච්චි කරගෙන නොයෙකුත් පොත් පත් රාශියක් රචනා විය.

ගනී මේරි යනුවෙන් 108 පාරක් කණ්නාඩිය ඉදිරියේ පැවසීමෙන් මළ ගිය ඇගේ ආත්මය පැමිණ මට කතා කරන්න තරම් නිර්බිත වුනේ කවුදැයි කියා අසා කුරිරු ලෙස ඔහුව හෝ ඇයව මාර දමන බවට බොහෝ පොත් පත්වල සඳහන් වෙයි. මෙය සියවස ගනනාවක් පැරණි පුවතක් උනත් මෙහි ආරම්බහයක් ගැන කිසිදු සටහනක් මෙතෙක් ගවේෂණ තුලින් හමුවී නැත. 1970 ගණන් වල දිවෙන බ්රිකතාන්ය ජන කතාවක් බව මෙය බොහෝ දෙනාගේ මතයකි. එසේම ගනී මේරි යනු පුළුස්ස මාරා දමන ලද මායාකාරියකි. ඇය වනය අසල නිවසක් හදාගෙන තනියම ජීවත්වූ ගැහැනියක්. කෑලයෙන් හමුවූ විවිධ පැළෑටි වර්ග වෙළද පොලෙහි විකුණා ඇය තනියම ජිවත් විය. එළුවන්, එළදෙනුන්ගේ කිරි නොලැබීමට, දරුවන් අසනීප වීමට, වගාබිම් සාර්ථක නොවීමට, පවුල් ප්‍රශ්න ඇතිවීමට , එකිනෙකා වෙන් වීමට සහ රණ්ඩු සරුවල් වීමට ඇය විවිධ මායා බන්දනයන් කරපු හෙයින් ඇය ගම්වාස්සින්ගෙන් බැනුම් අසමින් කොන්වීමට භාජනය විය. අනිත් සාපද මෙසේ ඇයට කරන්න හැකි යැයි සිතා ගම්මුන් බිය විය. මේ නිසා ඇයව බලෙන් අල්ලාගත් ගම්මු ඇයව නගරය මැද්දේ පුළුස්සා දැමිය. කෝපාවිෂ්ට වූ මේ ආත්මය තමන්ට කැඩපතින් කතා කරන ඕනෑම කෙනෙක්ව දරුණු ලෙස මරා දමන බව කියති.

මේ කතාව වර්තමානයේ නොයෙකුත් ආකාරයෙන් යම් යම් වෙනස් වීම මත සිනමා වෘතාන්ත වශයෙන් වෙළද පොලෙහි ඇත. මේරි වෝඩ් ගේ කතාවද මේ හා සමාන වේ. එයින් පෙන්නු කරන්නේ 1970 දී ජිවත් වූ මේරි වෝඩ් නමැති සුන්දර අහංකාර ගැහැණියක් ගැනය. දිනක් ඇය හදිස්සි අනතුරකට හසුවූ අතර එයින් ඇයගේ ලස්සන මුහුණ බැලීමට නොහැකි ලෙස විරූපී විය. ඇයගේ මෙම තත්වය නිසා ඇයට කන්නාඩියෙන් මුහුණ බැලීමට පවුලේ උදවිය සහ නෑදෑයන් ඉඩ දුන්නේ නැත. මෙය ප්‍රශ්නයක් වූ මේරි වෝඩ් දිනක් සිය පවුලේ අය සහ නෑදෑයන් නිදා ගත් පසු අදුරේම හොරෙන් ගොස් කැඩපතින් මුහුණ බැලුවා. ඇය තුස්සිම් බුත වුවා පමනක් නොව දුක උහුලා ගත නොහැකිව ඇය නොනවත්වාම කැඩපතට ශාප කළේය. මේ ශාප කිරීම් වලක්වා ගත නොහැකිව ඇය කැඩපත තුලට ඇදී ගිය බව සදහන් වේ. එදා පටන් කැඩපතෙන් ඈයට කතා කරන හැමෝවම තාමා මෙන්ම විරුපිකර මාර දමයි. මෙයද ජනප්‍රවාදයෙන් ගොඩනැගුනු කතාවකි.

සමහරු පවසන ආකාරයට ගනී මේරි යනු එංගලන්තයේ ජීවත්වූ පලවෙන මේරි රැජිනයි. ඇය ඉතිහාසයේ එන කුරිරුතම රැජිනකි. මේ ගැන වැඩි සදහනක් අපි මෙහිදී සිදු නොකරන්නේ ඔබට මෙය ඉතාමත්ම පහසුවෙන් සොයාගත හැකි නිසාය. එසේම මනෝවිද්‍යාත්මකව මෙයට කියන්නේ dissociated identity disorder මේ ආකාරයෙන්මය. මොනවා උනත් පුරාණයේ හෝ ජනප්‍රවාදයෙන් එන ඕනෑම දෙයක් ඉගෙන ගැනීමට පමණක් බව අප මතක තබා ගත යුතුය.

C NEWS වෙනුවෙන් පරිවර්තනය හා සටහන දිල්රුක්ෂි සදමාලි

cnews

because of, very important, usually, always,and, first of all, also, another, furthermore, finally;most of all, most noteworthy, especially relevant

in addition, as a result, hence, consequently, therefore, in conclusion;seems like, maybe, probably, almost;same, less, rather, while, yet, opposite, much as, either

cnews gossip site