Home News Breaking කැබිනට් අමාත්‍යවරුන් කිහිපදෙනෙකුම සහභාගී වී නැතත් විගණන පනත් කෙටුම්පතට අනුමැතිය

කැබිනට් අමාත්‍යවරුන් කිහිපදෙනෙකුම සහභාගී වී නැතත් විගණන පනත් කෙටුම්පතට අනුමැතිය

420 views

සංශෝධන සහිත විගණන පනත් කෙටුම්පතට අද පැවති කැබිනට් රැස්වීමේදී අනුමැතිය ලැබී තිබේනවා .

සම කැබිනට් ප්‍රකාශක අමාත්‍ය දයාසිරි ජයසේකර පැවසුවේ, කෙටුම්පත අනුමත කිරීම සඳහා කිසිවෙකුගෙන් විරෝධයක් එල්ල නොවූ බව ය.

ජනාධිපතිවරයාගේ ප්‍රධානත්වයෙන් අද කැබිනට් රැස්වීම පැවැත්වුණේ, ජනාධිපති ලේකම් කාර්යාලයේදී ය.

අද පැවති කැබිනට් රැස්වීම සඳහා කැබිනට් අමාත්‍යවරුන් කිහිපදෙනෙකු ම සහභාගී වී නොමැත.

ඒ අතරට අර්ජුණ රණතුංග, සුසිල් ප්‍රේමජයන්ත, රංජිත් සියඹලාපිටිය, තලතා අතුකෝරළ, හරීන් ප්‍රනාන්දු යන අමාත්‍යවරුන් අයත් ය

cnews

because of, very important, usually, always,and, first of all, also, another, furthermore, finally;most of all, most noteworthy, especially relevant

in addition, as a result, hence, consequently, therefore, in conclusion;seems like, maybe, probably, almost;same, less, rather, while, yet, opposite, much as, either

cnews gossip site