Home News Breaking කැරට් 18 රත්‍රං මෙරටට හඳුන්වාදීමට තීරණය කරයි

කැරට් 18 රත්‍රං මෙරටට හඳුන්වාදීමට තීරණය කරයි

479 views

ආනයනික රත්‍රං සදහා වටිනාකම මත නව බද්දක් පැනවීමට රජය ගත් තීරණයත් සමඟ ඉදිරියේදී කැරට් 22 වෙනුවට කැරට් 18 රත්‍රං මෙරටට හඳුන්වාදීම සිදුකළ යුතු බව ජාතික මැණික් හා ස්වර්ණාභරණ අධිකාරිය පවසනවා.

නව බද්ද පැනවීමත් සමඟ කැරට් 22 රන් පවුමක මිල රුපියල් 6000 කින් පමණ ද, කැරට් 24 රන් පවුමක මිල රුපියල් 7000 කින් ද මේ වනවිට ඉහළ ගොස් තිබෙනවා.

මෙම තත්ත්වය රත්‍රං ව්‍යාපාරිකයින්ට ද දරා ගත නොහැකි බවයි මැණික් හා ස්වර්ණාභරණ හුවමාරු මධ්‍යස්ථානය ප්‍රකාශ කළේ.

කෙසේ වෙතත්, රන් මිල ඉහළ යාම දරාගත හැකි අන්දමින් කැරට් 22 වෙනුවට කැරට් 18 හඳුන්වා දිය යුතු බව ජාතික මැණික් හා ස්වර්ණාභරණ අධිකාරියේ උපදේශක සිරිචන්ද්‍ර එදිරිසිංහ කියා සිටියා.

cnews

because of, very important, usually, always,and, first of all, also, another, furthermore, finally;most of all, most noteworthy, especially relevant

in addition, as a result, hence, consequently, therefore, in conclusion;seems like, maybe, probably, almost;same, less, rather, while, yet, opposite, much as, either

cnews gossip site