Home News Breaking කැලණිවැලි දුම්රිය මාර්ගයේ ගමනාගමනයට බාධා ඇති වූ හේතුව මෙන්න

කැලණිවැලි දුම්රිය මාර්ගයේ ගමනාගමනයට බාධා ඇති වූ හේතුව මෙන්න

SHARE

අවිස්සාවේල්ලේ සිට කොළඹ කොටුව දක්වා ධාවනය වූ දුම්රියක කොස්ගම හා කිරිවන්දල අසල දී ලොරියක් ගැටීමෙන් කැලණිවැලි දුම්රිය මාර්ගයේ ගමනාගමනයට බාධා ඇති වුණා.

නමුත් මේ වනවිට එම මාර්ගයේ දුම්රිය ධාවන කටයුතු සාමාන්‍ය පරිදි සිදුවන බවයි දුම්රිය පාලන අධිකාරිය සඳහන් කලේ.

අනතුර හේතුවෙන් ලොරි රථ රියදුරා තුවාල ලබා රෝහල් ගතකරනු ලැබුවා.

පුවක්පිටිය දුම්රිය ස්ථානය ආසන්නයේ ඇති හරස් මාර්ගය හරහා අනාරක්ෂිත ලෙස මෙම ලොරිය ධාවනය කිරීම හේතුවෙන් අනතුර සිදුව ඇතැයි අවිස්සාවේල්ල පොලිසිය වැඩි දුරටත් සඳහන් කළා.

 

cnews

because of, very important, usually, always,and,
first of all, also, another, furthermore, finally;most of all, most noteworthy, especially relevant

in addition, as a result, hence, consequently, therefore,
in conclusion;seems like, maybe, probably, almost;same, less, rather, while, yet, opposite, much as, either

cnews gossip site