Home News Breaking කැළණිවැලි දුම්රිය ගමනාගමනය යථා තත්ත්වයට

කැළණිවැලි දුම්රිය ගමනාගමනය යථා තත්ත්වයට

87 views

රේල් පිල්ලක් කැඞී යාම හේතුවෙන් බාධා පැමිණිනු කැළණිවැලි මාර්ගයේ දුම්රිය ගමනාගමනය මේ වනවිට යථා තත්ත්වයට පත් කර තිබෙනවා.

දුම්රිය පාලක මැදිරිය සඳහන් කළේ මහරගම සහ පන්නිපිටිය අතර, ප්‍රදේශයේදී රේල් පිල්ලක් බිඳීමකට ලක්ව තිබූ අතර, එය මේ වනවිට යළි සකස් කර ඇති බවයි.

cnews

because of, very important, usually, always,and, first of all, also, another, furthermore, finally;most of all, most noteworthy, especially relevant

in addition, as a result, hence, consequently, therefore, in conclusion;seems like, maybe, probably, almost;same, less, rather, while, yet, opposite, much as, either

cnews gossip site