Home News Breaking කැළණි ගඟ අවට සිටින්නන්ට අවධානයෙන් සිටින්නැයි නිවේදන

කැළණි ගඟ අවට සිටින්නන්ට අවධානයෙන් සිටින්නැයි නිවේදන

237 views

පවතින අධික වැසි හේතුවෙන් කැළණි ගඟේහි ජල මට්ටම දැරණියගල සහ අවිස්සාවේල්ල ප්‍රදේශවලින් පිටාර මට්ටමට ආසන්න වෙමින් පවතින බව වාරිමාර්ග දෙපාර්තමේන්තුව පවසනවා.

මේ නිසා කැළණි ගඟේ සහ ඊට සම්බන්ධ අතු ගංගා දෙපස පහත් බිම්වල වාසය කරන ජනතාව ගංවතුර තත්ත්වය පිළිබදව දැඩි අවධානයෙන් සිටින ලෙසයි එම දෙපාර්තමේන්තුව ඉල්ලීමක් කළේ.

වැසි හේතුවෙන් කුකුළේ ගඟේ ජලාශයේ වාන්දොරටු 3 ක් විවෘත කර ඇති බවයි අප වාර්තා කරුවන් සඳහන් කරන්නේ.

 

cnews

because of, very important, usually, always,and, first of all, also, another, furthermore, finally;most of all, most noteworthy, especially relevant

in addition, as a result, hence, consequently, therefore, in conclusion;seems like, maybe, probably, almost;same, less, rather, while, yet, opposite, much as, either

cnews gossip site