Home News Breaking කෑගල්ලේදී බස් රථයක් අළු වෙයි – PHOTOS

කෑගල්ලේදී බස් රථයක් අළු වෙයි – PHOTOS

1,148 views

නුවර – කොළඹ ප‍්‍රධාන මාර්ගයේ කෑගල්ල, බල්ලපාන ප‍්‍රදේශයේ සිදුවූ රිය අනතුරකින් බස් රථයක් ගිනිගෙන තිබෙන බව වාර්තා වනවා.

කොළඹ සිට නුවරඑළිය බලා ධාවනය වූ සුඛෝපභෝගි බස් රථයක් සහ යතුරු පැදියක් මුහුණට මුහුණ ගැටීමෙන් මෙම අනතුර සිදු වී ඇති අතර අනතුරෙන් තුවාල ලැබූ යතුරුපැදිකරු කෑගල්ල රෝහලට ඇතුළත් කෙරුණා.

බස් රථයේ හටගත් ගින්න මේ වනවිට සම්පූර්ණයෙන්ම නිවාදමා ඇති බවයි වාර්තා වන්නේ.

 

cnews

because of, very important, usually, always,and,
first of all, also, another, furthermore, finally;most of all, most noteworthy, especially relevant

in addition, as a result, hence, consequently, therefore,
in conclusion;seems like, maybe, probably, almost;same, less, rather, while, yet, opposite, much as, either

cnews gossip site