Home News Breaking කිරිවෙහෙර විහාරාධිපතිගේ සුවදුක් බලන්න රනිල් යයි

කිරිවෙහෙර විහාරාධිපතිගේ සුවදුක් බලන්න රනිල් යයි

195 views

වෙඩි ප්‍රහාරයකට ලක්ව රෝගාතුරව සිටින කතරගම කිරිවෙහෙර විහාරාධිපති පූජ්‍ය කොබවක ධම්මින්ද හිමියන් බැහැදැකීමට අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ පැමිණ තිබෙනවා.

කිරිවෙහෙර චෛත්‍ය අභියසදී ඉකුත් 12 වනදා රාත්‍රියේ වෙඩි ප්‍රහාරයකට ලක්ව තුවාල ලැබු කතරගම කිරිවෙහෙර රජමහා විහාරාධිපති පූජ්‍ය කොබවක ධම්මින්ද හිමියන් මේ වන විට කොළඹ පෞද්ගලික රෝහලක ප්‍රතිකාර ලබමින් සිටිනවා.

උන්වහන්සේ සුවදුක් විමසීම සඳහා අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ ඊයේ(20) පස්වරුවේ රෝහල වෙත පැමිණ තිබුනා.

cnews

because of, very important, usually, always,and, first of all, also, another, furthermore, finally;most of all, most noteworthy, especially relevant

in addition, as a result, hence, consequently, therefore, in conclusion;seems like, maybe, probably, almost;same, less, rather, while, yet, opposite, much as, either

cnews gossip site