Home News Breaking කිරිවෙහෙර විහාරාධිපති හිමියන් ගුවනින් කොළඹට

කිරිවෙහෙර විහාරාධිපති හිමියන් ගුවනින් කොළඹට

876 views

වෙඩි ප්‍රහාරයකට ලක්ව තුවාල ලැබූ කතරගම කිරිවෙහෙර රජමහා විහාරයේ විහාරාධිපති පූජ්‍ය කොඹවක ධම්මින්ද හිමි වැඩිදුර ප්‍රතිකාර සඳහා ගුවනින් කොළඹ පෞද්ගලික රෝහලට රැගෙන ආ බව වාර්තා වනවා.

තුවාල ලැබූ ධම්මින්ද හිමි සහ අනෙක් ස්වාමීන් වහන්සේ හම්බන්තොට මහ රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටියා.

ඊයේ (12) රාත්‍රී 10.50ට පමණ ජීප් රථයකින් පැමිණි පුද්ගලයින් තිදෙනෙකු විහාරාධිපති හිමියන් සහ තවත් හිමිනමකට වෙඩි තබා පළාගොස් තිබු අතර එහිදී විහාරධිපති හිමියන්ගේ උදරයට වෙඩි ප්‍රහාරය එල්ල වී තිබූ අතර අනෙක් ස්වාමීන් වහන්සේගේ පාදයකට වෙඩි වැදී තිබුණා.

cnews

because of, very important, usually, always,and, first of all, also, another, furthermore, finally;most of all, most noteworthy, especially relevant

in addition, as a result, hence, consequently, therefore, in conclusion;seems like, maybe, probably, almost;same, less, rather, while, yet, opposite, much as, either

cnews gossip site