Home News Breaking කිරිවෙහෙර හිමියන්ට වෙඩි තැබීමේ සිද්ධියේ සැකකරුවන් යළි රක්ෂිත බන්ධනාගාරයට

කිරිවෙහෙර හිමියන්ට වෙඩි තැබීමේ සිද්ධියේ සැකකරුවන් යළි රක්ෂිත බන්ධනාගාරයට

663 views

කතරගම කිරිවෙහෙර විහාරාධිපති පූජ්‍ය කොබවක ධම්මින්ද හිමියන්ට වෙඩි තැබීමේ සිද්ධිය සම්බන්ධයෙන් අත්අඩංගුවට ගත් සැකකරුවන් හත්දෙනා ලබන 18 වනදා දක්වා යළි රක්ෂිත බන්ධනාගාර ගතකර තිබෙනවා.

ඒ, ඔවුන් ඊයේ තිස්සමහාරාම මහේස්ත්‍රාත් ඒ.ඒ.පී. ලක්ෂ්මන් වෙත ඉදිරිපත් කිරීමෙන් අනතුරුවයි.

වෙඩිවැදීමෙන් තුවාල ලබා රෝහල් ගත කෙරුණු පූජ්‍ය කොබවක ධම්මින්ද හිමියන් තවමත් කොළඹ පෞද්ගලික රෝහලක ප්‍රතිකාර ලබනවා.

cnews

because of, very important, usually, always,and, first of all, also, another, furthermore, finally;most of all, most noteworthy, especially relevant

in addition, as a result, hence, consequently, therefore, in conclusion;seems like, maybe, probably, almost;same, less, rather, while, yet, opposite, much as, either

cnews gossip site