Home News Breaking කිලිනොච්චියේදී LTTE සැඟවු ආයුධ තොගයක් හමුවෙයි

කිලිනොච්චියේදී LTTE සැඟවු ආයුධ තොගයක් හමුවෙයි

847 views

යුධ සමයේ එල්.ටී.ටී.ඊ. සංවිධානය විසින් කිලිනොච්චිය පුලියන්පොක්කනෙයි ප්‍රදේශයේ වැසිකිලි වලක සඟවා තිබූ බවට සැකකෙරෙන ආයුධ තොගයක් පොලිස් විශේෂ කාර්ය බලකායේ නිලධාරීන් විසින් සොයා ගැනුණා.

ගවයන් බැලීමට ගිය පුද්ගලයන් පිරිසක් මෙම පුපුරණ ද්‍රව්‍ය දැක ඒ පිළිබඳ පොලිසිය දැනුවත් කර තිබුනා.

අප වාර්තාකරුවන් සඳහන් කළේ විවිධ වර්ගයේ අත් බෝම්බ 184 ක්, ටී 56 පතුරම් 35500 ක්, ක්ලේමෝ බෝම්බ 5 ක්, අධි බලැති පුපුරන ද්‍රව්‍ය කිලෝ 4 ක්, මිලිමීටර් 40 වර්ගයේ උණ්ඩ 34 ක්, ආර් පී ජී උණ්ඩ 4 ක් ඇතුලු පුපුරන ද්‍රව්‍ය ඒ අතර තිබු බවයි.

cnews

because of, very important, usually, always,and, first of all, also, another, furthermore, finally;most of all, most noteworthy, especially relevant

in addition, as a result, hence, consequently, therefore, in conclusion;seems like, maybe, probably, almost;same, less, rather, while, yet, opposite, much as, either

cnews gossip site