Home News Breaking කි‍්‍රකට් ආයතනය ලෙඩ කල ලසිත් හා කුසල් අද තරඟයේ

කි‍්‍රකට් ආයතනය ලෙඩ කල ලසිත් හා කුසල් අද තරඟයේ

SHARE

ශී‍්‍ර ලංකා කණ්ඩායම සහ සිම්බාබ්වේ කණ්ඩායම අතර දෙවන එක්දින කි‍්‍රකට් තරගය ගාල්ල ජාත්‍යන්තර කි‍්‍රකට් කී‍්‍රඩාංගණයේදී දැන් පැවැත්වෙනවා.

කාසියේ වාසිය දිනා ගත් ශ්‍රී ලංකා කණ්ඩායම පන්දු රැකීමට තීරණය කරනු ලැබුවා.

මේවන විට පස්වන පන්දු ඕවරය ක්‍රියාත්මක වෙමින් පවතින අතර සිම්බාබ්වේ කණ්ඩායමේ ලකුණු 21ට එක විකට්ටුවක් දැවී ගොස් තිබෙනවා.

වෛරස උණ රෝගයකින් පෙළෙන බව කි‍්‍රකට් ආයතනය පැවසු ලසිත් මාලිංග සහ කුසල් මෙන්ඩිස් අද තරගයට සහභාගී වී සිටීම ද දක්නට ලැබෙනවා.

 

cnews

because of, very important,
usually, always,and, first of all, also, another, furthermore,
finally;most of all, most noteworthy, especially relevant

in addition, as a result,
hence, consequently, therefore, in conclusion;seems like, maybe, probably,
almost;same, less, rather, while, yet, opposite, much as, either

cnews gossip site