Home News Breaking කූඨ ලෙස සකසන නිල මුද්‍රා හා ව්‍යාජ ඔප්පු සමග තරුණියක් අත්අඩංගුවට

කූඨ ලෙස සකසන නිල මුද්‍රා හා ව්‍යාජ ඔප්පු සමග තරුණියක් අත්අඩංගුවට

SHARE

කූඨ ලෙස සකසන ලද නිල මුද්‍රා හා ව්‍යාජ ඔප්පු රැසක් සමග තරුණියක් අත්අඩංගුවට ගෙන තිබෙනවා.

දොම්පේ මාලිද, හපුගොඩ ප්‍රදේශයේ නිවසක් වැටලීමේ දී සැකකාරිය සහ මෙම ද්‍රව්‍ය සොයා ගැනීමට හැකිවී තිබෙනවා.

දොම්පේ පොලිසියට ලැබුණු තොරතුරකට අනුව වැටලීම සිදු කිරීමේදී ඉඩම් රෙජිස්ටාර් කාර්යාලයේ නිල මුද්‍රා දෙකක් සහ ව්‍යාජ ලෙස සකස් කරන ලද ඔප්පු රැසක් ද,ග්‍රාම සේවා සහතික සහ ව්‍යාජ ලෙස සකස් කළ තවත් ලේඛන විශාල ප්‍රමාණයක් අත්අඩංගුවට ගැනීමට හැකිවූ බවයි දොම්පේ පොලිසිය පවසන්නේ.

cnews

because of, very important,
usually, always,and, first of all, also, another, furthermore,
finally;most of all, most noteworthy, especially relevant

in addition, as a result,
hence, consequently, therefore, in conclusion;seems like, maybe, probably,
almost;same, less, rather, while, yet, opposite, much as, either

cnews gossip site