Home News Breaking කොකේන් ළඟ තබාගෙන සිටි තරුණයාට වැඩ වරදයි

කොකේන් ළඟ තබාගෙන සිටි තරුණයාට වැඩ වරදයි

901 views

කොකේන් මත්ද්‍රව්‍ය ළඟ තබාගෙන සිටි තරුණයෙකු පිටකොටුව ප්‍රදේශයේදී අත්අඩංගුවට ගෙන තිබේ.

සැකකරු සතුව තිබී කොකේන් ග්‍රෑම් 100ක් සොයාගත් බව පොලීසිය සඳහන් කළේය.

අත්අඩංගුවට ගෙන ඇත්තේ යාපනය, ඉලවාලි ප්‍රදේශයේ පදිංචි 23 හැවිරිදි තරුණයෙකි.

ඔහු අද (21) මාලිගාකන්ද මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිත අතර පිටකොටුව පොලීසිය වැඩිදුර විමර්ශන සිදුකරයි.

cnews

because of, very important, usually, always,and, first of all, also, another, furthermore, finally;most of all, most noteworthy, especially relevant

in addition, as a result, hence, consequently, therefore, in conclusion;seems like, maybe, probably, almost;same, less, rather, while, yet, opposite, much as, either

cnews gossip site