Home News Breaking කොටගල කේම්බ්‍රිජ් විද්‍යාලයට දැඩි පොලිස් ආරක්ෂාවක්

කොටගල කේම්බ්‍රිජ් විද්‍යාලයට දැඩි පොලිස් ආරක්ෂාවක්

SHARE

නුවරඑළිය දිස්ත්‍රික්කයේ කොටගල කේ‍්‍රම්බි‍්‍රජ් දෙමළ විද්‍යාලයේ ගුරුවරුන්,දෙමවුපියන් සහ සිසුන් අතර ඇති වු බව කියන ගැටුමක් හේතුවෙන් එම පාසලට දැඩි පොලිස් ආරක්‍ෂාවක් යොදවා තිබෙනවා.

එම පාසලේ සිසුවියන් පිරිසකට ගුරුවරයකු යකඩ පොල්ලකින් පහර දුන්නැයි කියන සිද්ධියක් සම්බන්ධයෙන් මෙම ගැටුම ඇතිවී තිබෙන බවයි වාර්තා වන්නේ.

ගැටුමෙන් ගුරුවරයකු තුවාල ලබා දික්ඔය මුලික රෝහලට ඇතුළත් කර ඇති අතර සිසුවකුගේ පියෙක් ද කොටගල ප‍්‍රාදේශිය රෝහලට ඇතුළත් කර තිබෙනවා.

 

cnews

because of, very important, usually, always,and,
first of all, also, another, furthermore, finally;most of all, most noteworthy, especially relevant

in addition, as a result, hence, consequently, therefore,
in conclusion;seems like, maybe, probably, almost;same, less, rather, while, yet, opposite, much as, either

cnews gossip site