Home News Breaking කොටහේනේ පාරක් වැසෙයි

කොටහේනේ පාරක් වැසෙයි

192 views

කොටහේන අලුත් මාවතේ හෙට්ටියාවත්ත හන්දිය සිට ඉබ්බාගාවත්ත හන්දිය දක්වා රාමනාදන් මාවතේ අද (11) රාත්‍රී 9.00 සිට ලබන 14දා පෙරවරු 5.00දක්වා වාහන ගමනා ගමනය සීමා කෙරෙන බව පොලිස් මූලස්ථානය සඳහන් කරනවා.

මෙම මාර්ග කොටසේ අලුතින් ජලනල එළීම මේ වන විට සිදුකරමින් පවතින බැවින් මෙලෙස මාර්ගයේ වාහන ගමනාගමනය සීමා කෙරෙනු ඇත.

එබැවින් මෙම මාර්ගයේ ගමන්ගන්නා මහජනතාව සහ රියදුරන් එම කාලය තුළදී විකල්ප මාර්ග භාවිත කිරීමට කටයුතු කරන ලෙස පොලිස් මූලස්ථානය වැඩිදුරටත් ඉල්ලා සිටිනවා.

cnews

because of, very important, usually, always,and, first of all, also, another, furthermore, finally;most of all, most noteworthy, especially relevant

in addition, as a result, hence, consequently, therefore, in conclusion;seems like, maybe, probably, almost;same, less, rather, while, yet, opposite, much as, either

cnews gossip site